වැට් බදු බරට එරෙහිව සමගි ජන බලවේගයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් !

Date:

“ගහලා VAT රටම FLAT – මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” මැයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව ජනවාරි 30 වනදා පස්වරු 01.30 ට කොළඹදී එම උද්ඝෝෂණය පැවැත්වීමට එම පක්ෂය සූදානමින් සිටින බව සඳහන්.

ජනතාව පීඩාවට පත් කරන බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, වංචාව, දූෂණය යනාදී කරුණු රැසකට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...