මිනිස් ජාවාරම් විමර්ශන කොට්ඨාසයෙන් හිටපු ඇමති මනූෂට කැඳවීමක්

Date:

කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමති මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ඒ අනුව, ඔහුට හෙට (ජනවාරි 11) පෙරවරු 09.00 ට එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

අද දිනයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති තලතා අතුකෝරාළ මහත්මියගේ වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වීම සඳහා මනූෂ නානායක්කාර මහතා එහි පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත CID නිලධාරීන් පිරිසක් සිරිකොත අසලට ද ගොස් ඇතත් ඔහුව එහිදී ඔවුන්ට මඟහැරී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...