අපනයන ආදායමේ වර්ධනයක් – මහ බැංකු අධිපති

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එය 2020 හා 2019 යන වසර දෙකටම වඩා ඉහළ අපනයන ආදායමක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

2019 වසරේදී ලබා තිබූ අපනයන ආදායම ඩොලර් බිලියන 19.9 ක් වන අතර විශේෂයෙන් කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් 2020 වසරේදී එය ඩොලර් බිලියන 16.1 දක්වා පහළගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...