බ්රසිලියා නගරයෙහි පසුගියදා ඇතිවූ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්රජාතන්ත්රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමට දරණ උත්සාහයන් හෙළා දකින අතර බ්‍රසීල ජනාධිපතිවරයා ප්රමුඛ රජයට සහ ජනතාවට තමන් සහයෝගය දක්වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.
RN