Saturday, March 25, 2023
spot_img

Latest Posts

එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.