පෙන්ශන් මුදල් බැංකුවලට ලැබේ

Date:

විශ්‍රාම වැටුප් ලබාගැනීමට බැංකු කරා පැමිණි වැඩිහිටියන් බැංකු අසල පෝලිම්වල රැඳී සිටින අයුරු පිළිබඳ අද (10) පෙරවරුවේ ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබිණි.

කෙසේවෙතත් අද දහවල් වනවිට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා මුදල් බැංකු වෙත ලබාදී ඇති බවයි රජයේ ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව අද පෙරවරු 11.00 වනවිට අදාළ මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරුණු බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...