මේ පාර පූට්ටු මූට්ටු ඔක්කොම හෝදලා යනවා – නලින්ද (VIDEO)

එලෙඹන පළාත් පාලන මැතිවරණය පූට්ටු මූට්ටු සියල්ල හේදෙන ජන්දය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද දවස වන විට ජනතාව නිවැරදි පැත්තේ සිටින බවයි ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.

මේ වන විට පොහොට්ටුව ඇප තැන්පත්කිරිමෙන් පෙන්නුම්කරන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක් බවත් එම මාධ්‍ය සංදර්ශනයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට ගමට යා නොහැකි තත්ත්වය බවද හෙතෙම කියාසිටියි.

වඩා හොඳ රාජපක්ෂලා,රනිල්ලා,සිරිසේනලා,සජිත්ලා මේ සියලු දෙනා එකම සන්ධානයකින් පැමිණීම බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...