ලොව විශාලතම බහාලුම් නෞකාව ‘OOCL Valencia’ ගමන් අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ‘OOCL Valencia’ නමැති ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කරමින් නෞකාව ඊයේ (09) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කිරීම ආරම්භ කර ඇත.

නෞකාව මීටර් 399.99 ක දිගින් යුතු ය. එහි පළල මීටර් 61.3 ක් වන අතර, උස මීටර් 33.2 ක් වන අතර, චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ දී ය.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස සැලකේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...