වසර පහකට පසුව ව්‍යාපාර විශ්වසනීය දර්ශකය ඉහළම අගය වාර්තා කරයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික අනාගතය පිළිබදව දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී ජනවාරි කලාපය අනාවරණය කර තිබේ.

එල්එම්ඩී ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් ඇත. එය නොවැම්බර් මාසයේ දී පැවති ඇත්තේ ඒකක 154 ක් ලෙසිනි.

අදාළ දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුව වීමද විශේෂත්වයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...