ආනයනික බහාලුම් නිශ්කාෂනයේ පවතින ප්‍රමාදය නිසා ගැටලු රැසක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ (LNW):

ආනයනික බහාලුම් නිශ්කාෂනයේ පවතින ප්‍රමාදය නිරාකරණය කිරීම සදහා නිත්‍යානුකුලව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, මේ පිළිබදව හෙට දිනයේ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

ආනයනික බහාලුම් නික්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800ත්,  1000ත් අතර ප්‍රමාණයක් වරාය තුළ පවතින බවට තොරතුරු වාර්තා වන අතර ඉන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...