ලංකා IOC යළිත් ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ද ඉහළ නැංවීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, එම සමාගමේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 487ක් වන අතර, සුපිරි ඩීසල් (Super Diesel) ලීටරයක නව මිල රුපියල් 572ක් වේ.

එමෙන්ම Xtra Green Diesel මිල රුපියල් 588ක්ද, Xtra Mile Diesel මිල 551ක්, මෙන්ම Xtra Premium පෙට්‍රල් මිල 465ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන ඇත.

මීට පෙර පෙරේදා (21) දිනයේදීම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමගාමීව වැඩිකිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...