සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Date:

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

සහල් හිගයක් ඇති වුවහොත් වෙළඳපොලට සහල් නිකුත් කිරීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස තවත් සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...