*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

TNA නායකත්වයේ වෙනසක් – නව නායකත්වයට නම් තුනක්!

කොළඹ LNW:දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායකත්වයේ වෙනසක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ වන විට එහි නායකත්වය දරන්නේ ආර්. සම්බන්ධන් මහතා වන අතර එළඹෙන 21-28 දිනවල පැවැත්වීමට නියමිත එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී නව නායකත්වය තෝරා ගැනීමට නියමිතව ඇති බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දවක්මින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (10) රාත්‍රියේ සාකච්ජාවක් පවත්වා ඇති අතර පක්ෂයේ නව නායකත්වය සඳහා නම් තුනක් ඉදිරිපත් වී තිබෙන අතර සාකච්ජා කර එක් පුද්ගලයෙක් තෝරා ගැනීමට නොහැකි වුවහොත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජන්දයක් පැවැත්වීමට කටයුතු කරන බවයි සුමන්තිරන් මහතා කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan