නිපොන් පේන්ට් කිරුළ සොයා යන ගමනේ මහනුවර සහ සීආර් තවමත් අපරාජිතයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): මහනුවර කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම තරග පහත් ගෙවුණු තැන ද නිපොන් ජාතික රග්බි ලීග් තරගාවලියේ අපරාජිත බව රැක ගන්නට සමත්ව තිබෙනවා.ඒ අතරින් ලකුණු ලබා ගැනීම සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දීම සළකා හිමිවන ප්‍රසාද ලකුණු මත වත්මන් සූරයන් වන මහනුවර කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වී සිටිනවා.


මේ සති අන්තයේ සිකුරාදා දිනයේ (ජනවාරි 12) ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් ශ්‍රී ලංකා යුද හමුදාපිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් හමුවීමට නියමිතයි.එම තරග පැවත්වෙන්නේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී යි.ජනවාරි 13 දා මහනුවර කණ්ඩායම නාවික හමුදාව මුණ ගැසෙන්නට වැලිසරට පැමිණීමට නියමිතය තිබෙනවා.සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම තමන්ගේ ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණයේදී හැව්ලොක්ස් කණ්ඩායම හමුවීමට සූදානමින් සිටිනවා.
ජනවාරි 13 වන ඉරු දින නිපොන් පේන්ට් ලීග් තරගාවලියේ දී මුණ ගැසෙන්නේ සීඑච් ඇන්ඩ් එසෙී කණ්ඩායම සහ පොලිස් කණ්ඩායමයි.ඒ පොලිස් ක්‍රීඩාංගණයේදී යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීකි බ්ලයින්ඩර්ස් වලින් ආභාෂය ලත් ඇඳුම් ඇඳීමෙන් ඇෆ්ගන් කොල්ලො ටිකකට තලේබාන් රජයෙන් නියෝගත් ලැබිලා!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): "පීකි බ්ලයින්ඩර්ස්" රූපවාහිනී...

කැන්ගරු පිටේ නැඟුණු සිංහයෝ ජෝඩුව සිංහයන්ට එරෙහිව එති

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: එළැඹෙන අවුරුදු 19 න්...