ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූ කම්පනයක්

Date:

ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත.

සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 11,

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (11)වන පස්වරුවේ ඇෆ්ගනිස්ථානයට රික්ටර් පරිමාණයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව ඇති බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මෙම භූමිකම්පාව කාබුල් සිට කිලෝමීටර් 241 ක් ඊසාන දෙසින් ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටියේ ඇතිව ඇති බවත් එහි කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ද බලපා තිබේ.

මෙය එය මාස තුනක කාලයක් තුළ ඇෆ්ගනිස්ථානයට බලපෑ තුන්වන ප්‍රධාන භූමිකම්පාව වන අතර මෙහි කම්පනය පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි සහ ලාහෝර්, පෙෂාවර් සහ මුසාෆරාබාද් යන ප්‍රධාන නගරවලට පවා දනී ඇත.

ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...