සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය ඉදිරියේදී නිහඩ විරෝධතාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ (LNW):

මීට වසර තුනකට පෙර දේවස්ථානයේ තිබී බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පරීක්ෂණයක් සිදුකර නොමැති බව පවසමින්, බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය ඉදිරියේ අද නිහඩ විරෝධතාවක් පැවැත්වුණු බව වාර්තා වේ.

සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අද උදෑසන පැවති දේව මෙහෙයෙන් පසු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් බැතිමතුන් නිහඩ විරෝධතාවට එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...