බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවෙයි (VIDEO)

Date:

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී ඊයේ (11) පස්වරුවේ අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේදීම අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එසේ අත් අඩංගුවට ගත් අය අතර මෙම සිද්ධියෙහි ප්‍රධාන සැකකරුවා ද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම අත් බෝම්බය සොයාගෙන තිබුණේ දේවස්ථානට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල ඇති සුරුවම අසල තිබියදී යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...