මැ.කො.සභාපතිවරයා සාලිය පීරිස් හමුවී සාකච්ඡා කිරීම ගැන ජනපති පරීක්ෂණයක් කළ යුතුයි – සහන්

Date:

මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හමුවී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදිප් විතාන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොමිසමේ පැහැදිලි බේදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූයේ යැයි කියන මෙම හමුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බවයි.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම උපදෙස් ලබාගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණක් බවත් එලෙස තිබියදීත් නීතියට පරිභාහිරව වෙනත් පුද්ගලයෙකුගෙන් අදහස් විමසීම මෙරට මැතිවරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මාධ්‍යයවල පලවන පුවතක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...