ආදර්ශා කරඳන ඇප මත නිදහස්

Date:

මහාචාර්ය ආශු මාරසිංහ මහතාට අපහාස වන පරිදි වීඩියෝවක් නිකුත් කරමින් චෝදනාවක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරඳන නමැත්තිය ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව ඇයව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...