*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජාතික ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): ආණ්ඩුව ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරන බවත් පවසමින්, ඊට එරෙහිව ජාතික ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) දින දී ගොනු කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පා. ම. විජිත හේරත් මහතා මෙහි පෙත්සම්කරුවෙකු වේ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan