කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් පිරිසක් අතර ගැටුමක් වාර්තා වේ.

එමෙන්ම ,ගැටුම අතරතුර දී තවත් රැඳවූවන් පිරිසක් පළාගොස් ඇති අත,ර ඔවුන්ගෙන් 60 දෙනෙකු පමණ පොලීසිය භාරයට ගෙන ඇත.

පළා ගිය සෙසු රැඳවූවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...