සති අන්තයේ විශේෂ බස් සේවාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

එළැඹ ඇති දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 8 ක් යෙදවූ බව, එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ

සභාපතිවරයා සඳහන් කළේ , ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට (14) සිට බස් ධාවනය කෙරෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...