ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත්න පෙරේරා මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 වන සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දැරූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් නව සභාපතිවරයා වෙත එම ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුකෙරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන්,  විශේෂ ආරාධිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, එම උත්සවයේ දී නව සභාපතිවරයා විසින් සෞඛ්‍ය සාධාරණත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබද විශේෂ දේශනයක් පැවැත්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...