බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට: 06ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 013, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලැබූ බව එරට මාධ්‍ය පවසයි.ඒ ඉන්දියාවේ පෝරි ගාර්වාල් දිස්ත්‍රික්කයේ ශ්‍රීනගර් ප්‍රදේශයේදී බවයි සඳහන් වන්නේ.

ඉන්දීය රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකායට අනුව, දහල්චෞරි අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථය පාලනයෙන් මිදීම නිසා බව දැක්වේ. මගීන් 28 දෙනෙකු රැගත් බස් රථය පෝරි සිට දහල්චෞරි වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර පස් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන් වේ.

අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට ප්‍රදේශවාසීන් ද සහාය දක්වා ඇති අතර තුවාල ලැබූවන් පෝරි දිස්ත්‍රික් රෝහලට ගෙන ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...