කලකට පසු රනිල්ගෙන් “ගැලපෙන” වැඩක් …

Date:

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වනදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගතවූ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගොස් තිබිණි.

ඒ, ප්‍රවීණ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක් හඳගම මහතාගේ “ඇන්ටික් කඩයක මරණයක්” නාට්‍යයයි.

නාට්‍යය නැරඹීමෙන් අනතුරුව සටහනක් තබමින් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ එම නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය කලාවේ නව නැම්මක් බවයි.

කෙසේවෙතත් නාට්‍යයෙහි නම සලකා බැලීමේදී මෙය වික්‍රමසිංහ මහතාට ඉතාම ගැලපෙන තත්වයක් බව පෙනේ.

ඒ, එක්සත් ජාතික පක්ෂය අද “ඇන්ටික් කඩයක්” බවට පත්ව තිබෙන නිසාත් වික්‍රමසිංහ මහතා ඊට “මරණයක්” ව සිටින නිසාත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...