ඇතිමලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

Date:

ඇතිමලේ පොලිස් ස්ථානයෙහි ස්ථානාධිපති සුදත් ධර්මදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කංසා තොගයක් සමග අත් අඩංගුවට ගැනුණු මොණරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පිළිබඳ විමර්ශනයට අදාළව ය.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ කංසා තොගය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...