ඇතිමලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානයෙහි ස්ථානාධිපති සුදත් ධර්මදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කංසා තොගයක් සමග අත් අඩංගුවට ගැනුණු මොණරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පිළිබඳ විමර්ශනයට අදාළව ය.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ කංසා තොගය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...