තායිවාන ජනාධිපතිවරණය අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (13) දින තායිවාන ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, ඒ සඳහා එරට පාලක පක්ෂය වන ඩී.ඩී.පී පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපති විලියම් ලායි චින්ග්තේ ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.

පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතයි.

මිලියන 19යි දශම 5ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වන අතර, චීනය සමඟ තායිවානයේ අනාගතය තීරණය කරන මැතිවරණයක් ලෙස මෙය විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...