දිනකට නිකුත් කරන පාස්පෝට් ගණන ඉහළට. හදිසි ඒවාටත් වෙනම කවුළුවක්!

Date:

කොළඹ LNW:දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විෂය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2500බැගින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මීට පෙර දිනකට නිකුත්කර ඇත්තේ එම ගමන් බලපත්‍ර 1,200 ක් වන අතර කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍ය නම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් ද විවෘත කර තිබේ.

එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...