Economic Policy Lessons for New Sri Lanka කෘතිය නියෝජ්‍ය ඇමතිට පිරිනමයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):

අද (14) දින මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී, මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත සහ ආර්ථික ක්‍රම සම්පාදන නියෝජය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්වුනු අතර, මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණු බව වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...