LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW:

එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2026 ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන ක්‍රීඩක කෙටුම්පත 2026 මාර්තු 22 වන දින පැවැත්වේ.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රමුඛතම, ෆ්‍රැන්චයිස් දේශීය T20 තරඟාවලියේ ඉදිරි වාරය සඳහා ශ්‍රී ලාංකික සහ විදේශීය ක්‍රීඩකයින් යන දෙඅංශයෙන්ම තෝරා ගැනීමට අවශ්‍යය ක්‍රීඩක කෙටුම්පත් කිරිම් එදින සිඳුවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...