Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

Date:

සටහන – පුලී

ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන ඡායාරූපයක් ගැන හිතමු! එය ඔබව වෙනම ලෝකයකට රැගෙන යමින් සැබෑ දෙයක් දැනෙන්නට සලස්වයි. ලොව පුරා සිටින දහස් ගණනක් උද්‍යෝගිමත් ඡායාරූපකරුවන් ඔවුන්ගේ හොඳම රාමු වළල්ලට විසි කළ Nat Geo Your Shot Picture of the Year 2025 අභියෝගමත් අවස්තාවේ හැඟීම ද එයයි. 

වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් ජීවත් වන සහ හුස්ම ගන්නා අයට, National Geographic Your Shot යනු වේදිකාවක් පමණක් නොව එය ඔවුන්ගේ කුසලතා ඔප්පු කිරීමේ භූමියකි. 

දුරස්ථ වනාන්තරවලට ගමන් කරන වෘත්තිකයන්ගේ සිට තමන්ගේම මිදුලෙන් මැවිය හැකි මැජික් කැමරා කාචයට අල්ලා ගන්නා එදිනෙදා පුද්ගලයින් දක්වා මෙය දිවෙයි.

ඉදිරිපත් කිරීම් විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් පසු, නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප සංස්කාරක ඈන් ෆාරාර් එය ඇස් උඩ යන රූප දහයකට පටු කරන්නට විය. 

සමහරක් විශ්මයජනක, දුර බැහැර ස්ථානවල රූගත කරන ලද ඒවා වන අතර, අනෙක් ඒවා ඔබ කිසි විටෙකත් අපේක්ෂා නොකළ ස්ථාන වලින් පැමිණ තිබිණි. වනජීවී ඡායාරූපකරණයට අවශ්‍ය වන්නේ තියුණු ඇස් සහ නිර්මාණශීලී හදවතක් පමණි” යන්නට මෙම ඡායාරූප කඳිම නිදසුනකි.

#1. Photo by Ary Nascimento Bassous

Photo by Ary Nascimento Bassous - Best Photos From the Nat Geo Your Shot Challenge

#2. Video by David Currie

Video by David Currie - Best Photos From the Nat Geo Your Shot Challenge

#3. Photo by Michel Godimus

Photo by Michel Godimus - Best Photos From the Nat Geo Your Shot Challenge

#4. Video by Francois Potvin

Video by Francois Potvin - Best Photos From the Nat Geo Your Shot Challenge

#5. Video by Dara Ojo

Video by Dara Ojo - Best Photos From the Nat Geo Your Shot Challenge

#6. Video by Gerardo Parot

Video by Gerardo Parot - Best Photos From the Nat Geo Your Shot Challenge

#7. Photo by Alicia Luna

Photo by Alicia Luna - Best Photos From the Nat Geo Your Shot Challenge

#8. Video by Emily

Video by Emily  - Best Photos From the Nat Geo Your Shot Challenge

#9. Photo by Nina Lozej

Photo by Nina Lozej - Best Photos From the Nat Geo Your Shot Challenge

#10. Photo by Jules Jacobs

Photo by Jules Jacobs - Best Photos From the Nat Geo Your Shot Challenge

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...