කෘෂිකර්ම ඇමතිතුමනි ජෝකර් කෙනෙක් වෙන්න එපා – හේෂා (VIDEO)

Date:

වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට ජෝකර්ම ඇමතිවරයෙක් බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස දක්වමිනි.

වී ගොවිතැනේ ප්‍රශ්න වලට උත්තර නොසොයා වල්පල් දොඩවමින් බිමට සමතලා වී තිබෙන තමන්ගේ දේශපාලනය බේරා ගැනීමට කටයුතු නොකරන ලෙස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජෝකර් කෙනෙක් නොවී ගොවි ජනතාවගේ පැත්තේ සිටිමින් තමන්ගේ බංකොලොත් දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කරගන්නා ලෙස මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ මොහොතේ මැතිවරණය නොපැවැත්වීමට කෘෂිකර්මය බිල්ලට නොදෙන ලෙසයි හේෂ විතානගේ මන්ත්‍රීවරයා මහින්ද අමරවීර අමාත්‍යවරයාට වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...