2025 ට දින 18ක් සුරාසැල් වැසේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

  • 2025 ජනවාරි 13  සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
  • 2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
  • 2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මාර්තු 13  බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
  • 2025 අප්‍රේල් 14 සඳුදා ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
  • 2025 මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය
  • 2025 ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
  • 2025 සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
  • 2025 ඔක්තෝබර් 03 – ලෝක අමාද්‍යප දිනය
  • 2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා – නත්තල් උත්සව දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...