පසුගිය ආණ්ඩුවල ඉහළම පිරිසක් මේ මස අග වෙද්දී දැලේ !

Date:

පසුගිය රජයන් සමයේ ඉහළම නිලතල දැරූ නිලධාරීන් පිරිසකගේ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු කිහිපයක් මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අතර සිටින බව සඳහන්.

ඒ අනුව ඔවුන් මේ ජනවාරි මාසය අග භාගය වනවිට අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...