පසුගිය ආණ්ඩුවල ඉහළම පිරිසක් මේ මස අග වෙද්දී දැලේ !

පසුගිය රජයන් සමයේ ඉහළම නිලතල දැරූ නිලධාරීන් පිරිසකගේ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු කිහිපයක් මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අතර සිටින බව සඳහන්.

ඒ අනුව ඔවුන් මේ ජනවාරි මාසය අග භාගය වනවිට අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක්කළ නායකයන්ට ලැබුණු ප්‍රබල ජනතා තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: 2026 ඇමරිකානු අතුරු මැතිවරණය.... 2026...

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...