විදුහල්පති, ගුරු උපදේශක හා ගුරු සේවය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය වෙන් වෙන් වශයෙන් සංවෘත සේවාවන් තුනක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 2021.08.30 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිද්දෙනි.

මීට අදාළ විධිවිධානයන් සහිත සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

RN