මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුනා ගනී

Date:

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය ඒ බව තහවුරු කර ඇත.

එම විශ්වවිද්‍යාලයේ රසායනාගාරය මගින් සිදුකළ පර්යේෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ජෛව සාම්පල 182 ක් අතරිනුයි එම 160 දෙනා හඳුනා ගෙන ඇත්තේ.

එම සාම්පලවලින් බහුතරයක් විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගීන්ගෙන් ලබාගත් සාම්පල් වීම විශේෂත්වයක්.

මෙම සාම්පල පිළිබඳ වාර්තාව අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමටද නියමිතයි.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...