*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

“සීතාවක ඔඩෙසි” දැන් ගමනේ..

සීතාවක පුරවරයේ සංචාරයට නව මඟක් විවර කරමින් “සීතාවක ඔඩෙසි ” ගමන් අරඹයි.

සීතාවක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු “සීතාවක ඔඩෙසි” සුඛෝපභෝගී සංචාරක දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇත.

කොළඹ කොටුව සිට වග දක්වා ගමන් කෙරෙන මෙම දුම්රියේ ගමන් ගන්නා සංචාරකයින්ට ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා වැඩසටහනක්‌ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා ඒකාබද්ධව සැලසුම් කර ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan