හොරකම් මැරකම් එපා… රට ගොඩනැගීමට එක්වෙමු – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

හොරකම්, මැරකම්, වංචා නොකරන ඕනෑම පාර්ශවයක් සමඟ එක්ව රට ගොඩනඟන වැඩපිළිවෙලකට තමා සූදානම් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

“අපි හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක පිළිගන්න කැමති හොඳ පිරිස් සමඟ එක්ව රට ගොඩගන්න අපි සූදානම් – විශේෂයෙන් තරුණ අයත් එක්ක”

ඇය මේ අදහස් පලකළේ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පැවතී පිංකමකට සහභාගි වෙමිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...