සටන් විරාම ගිවිසුම ගාසා හි සටන් නතර කරනු ඇත – ජෝ බයිඩ්න්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එළඹිමත් සමග ගාසා හි සටන් නතර වනු ඇති බව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර එළඹි සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රසාදය පළ කර ඇත.

තවද, ඇමෙරිකා ජනාධිපති පැවසූවේ, පලස්තීනුවන්ට ලබාදෙන මානුෂිය ආධාර ප්‍රමාණය ද ඉහළ යනු ඇති බවයි.

තමන් ධුරයෙන් සමුගැනීමට යන මේ අවස්ථාවේ සිය ධුර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳ සතුටු වන බව, ජාතිය අමතමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවා හැරේ

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත...

අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….

අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...