හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

Date:

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ (15) පස්වරුවේ රාගම පිහිටි සිය නිවසේදී මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඔහු 65 වැනි වියේ පසුවිය.

රාජු බණ්ඩාර ගායනා කළ “මා ආදරෙයි මුළු ලොවටත් වඩා” ගීතය කලක් මෙරට තරුණ තරුණියන් අතර ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබිණි.

“කවුදෝ මගෙ ලොවේ”, “හද වේදනා රැයේ”, “හද ගී පොතේ”, “රන් මලක් ලෙස” යනාදී තවත් ඔහුගේ ගීත රැසක් එකල අතිශයින් ජනප්‍රිය වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...