ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ ඉදිරි පෙළ නායකයින් 48කට දිවි අහිමි වෙයි. සතුරන් ගැන බලාගන්නවා ඉරාන ජනපතිත් සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇමරිකා – ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහර් හමුවේ ඉරානයේ උත්තරීතර නයක් අයතුල්ලා අලි කොමෙනි ඇතුළු ඉදිරිපෙළ නායකයින් 48 දෙනෙකු මිය ගොස් ඇත.

එම සහාසික ඝාතනයන්ට එරෙහිව සතුරන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි ඉරාන ජනධිපති මසුඩ් පෙසේස්කියන් ප්‍රකාශ කළේ.

අල්ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන ජනාධිපතිවරයා පවසා තිබුණේ සිය නායකයන්ට මෙන්ම රජයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දැක්වීමට පරම වගකීමක් ඉරාන රජයට හා හමුදාවට පවතින අබ්වයි.

ඒ අනුව ඉදිරියේදී ඉරානය ගනු ලබන ක්‍රියාමාර්ග දැඩි වනු ඇති යි ජනාධිපතිවරයා පවසා තිබුනේ.

සිය උත්තරීතර නායකයාගේ ඝාතනයේ කම්පනය සිය ජනතාවගේ මනසේ බොහෝ කාලයක් පවතිනු ඇති බවද ජනාධිපති මසුඩ් පෙසේස්කියන් පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...