සෙසු සියලුම දිස්ත්රික්කවල පළාත් පාලන ආයතනවලට සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයේ අපේක්ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වේ.
නමුත්, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය ත්රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්රික්කවලට එම පක්ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ
නියෝජිතයෝ පවසති.
රෂිකා හෙන්නායක