කමේනිගේ බිරිඳත් ඝාතනය වෙයි..

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර කිහිපයකින් ඔහුගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ නිවස තුළදී ඝාතනයට ලක්ව ඇති බව රජයේ නිල පුවත් සේවාවන් තහවුරු කර තිබේ.

මීට අමතරව, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කළ ප්‍රහාර හේතුවෙන් කමේනිගේ දියණිය සහ මුණුපුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

මීට පෙර ඔහුගේ බිරිඳ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා පළ වුවද, නවතම පුවත් මගින් මෙම මරණ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...