20%කින් විදුලි බිලේ අඩුවීමක්!

Date:

කොළඹ LNW: විදුලි ගාස්තු 20%කින් අඩුකළ හැකි බවට මහජන උපයෝගිතා කොමිසම මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර තිබේ.

2025 පළමු මස හය තුළ විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට ලංකා විදුලි බල මණ්ඩලය පාර්ශවයෙන් පැවසුවද මහජන උපයෝගිතා කොමිසම විසින් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව උක්ත තීරණය ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ ඉදිරියේදී දැනුම් දීම සිදුවනු ඇත.

ආශිකා බ්‍රාහමණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...