සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත්කිරීමේදී තරුණ නියෝජිතයින් රැසකට මෙවර අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව,

චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර ඇත.

ඔවුන්ට අදාළ පත්වීමේ ලිපි පිරිනැමීම ඊයේ (16) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර තිබේ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...