වියෝ ගී ගැයෙනා හදේ – නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

Date:

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ, ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ ඒ මහත්මිය මියගොස් ඇති බව සඳහන්.

නීලා වික්‍රමසිංහ මහත්මිය මියයන විට 70 හැවිරිදි වියේ පසු වූවාය.

ඒ මහත්මිය මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය වශයෙන් වැඩ භාරගෙන තිබුණේ පසුගිය 10 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...