රජයේ සේවක වැටුප් දින දෙකකදී ගෙවීමට කැබිනට් අනුමැතිය

Date:

විධායක නොවන රජයේ නිලධාරීන්ගේ වැටුප් නියමිත දිනට ගෙවීමටත් විධායක රජයේ නිලධාරීන්ගේ වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් මහාභාණ්ඩාරය ගෙන ඇති පියවරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (16) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැලපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කරගැනීමට සිදුව ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...