ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ? – අනුර කුමාර දිසානායක

Date:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක් බව ද දිසානායක මහතා කී අතර ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්