QR නැත්නම් බලපත්‍ර අවලංගුයි!

Date:

ඉන්ධන ලබා දීමට රජය විසින් හඳුන්වා දුන් QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ පිරහුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඉහත ක්‍රියාමාර්ගය ගනු ලැබෙන්නේ ඉන්ධන නිකුත් කිරීමට හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසරපත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරමින් ඉන්ධන නිකුත්කළ පිරවුම්හල් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති පසුබිමක ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) නිලධාරීන් සමඟ ඊයේ (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර, මෙහි දී ඉන්ධන කෝටා ක්‍රමය උල්ලංඝනය කරමින් ඉන්ධන නිකුත්කළ පිරවුම්හල් කිහිපයක් අත්හිටුවීමට තීරණය කර ඇති බව ද සඳහන්.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...